May 08, 2024

ලාෆ් ගෑස් මිල ඉහළට

ලාෆ් සමාගම විසින් නිකුත්කරන කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 4,199ක් දක්වා මිල ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

එමෙන්ම එම සමාගම විසින් නිකුත් කරනු ලබන කිලෝ ග්‍රෑම් 05 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,680දක්වා මිල ඉහළ දමා ඇති බවයි ලාෆ් ගෑස් අලෙවි නියෝජිතයින් සඳහන් කළේ.

කිලෝ ග්‍රෑම් 2.5ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 672ක් ලෙස දැක්වෙනවා.

Rate this item
(1 Vote)