May 02, 2024

ප්‍රදේශ කිහිපයක හදිසි විදුලි බිද වැටීමක්

February 12, 2022

අද (12) පස්වරුවේ සිට ප්‍රදේශ කිහිපයකට විදුලිය විසන්ධි වී ඇති බව වාර්තා වෙනවා.

ඒ මෙගාවොට් 270ක් නිපදවන කෙරවළපිටිය බටහිර බලාගාරයේ හදිසි බිඳ වැටීමක් හේතුවෙන්.

බිඳ වැටීමකට ලක් වූ සොජිට් බලාගාරය යළි පද්ධතියට සම්බන්ධ කිරීමට මේ වනවිට කටයුතු කෙරෙමින් පවතිනවා.

Rate this item
(2 votes)
Last modified on Saturday, 12 February 2022 20:33