April 26, 2024

හෙට විදුලි කප්පාදුවේ වෙනසක් - විදුලිය කැපෙන්නේ මෙහෙමයි

හෙට (27) දින A, B, C, D, E, F, G, H, I, J, K, L කලාප සඳහා පෙරවරු 8.30 සිට සවස 5.30 දක්වා කාලය අතරතුර පැය 2යි මිනිත්තු 15ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

එම මණ්ඩලය සදහන් කළේ අදාළ කලාප වලට සවස 5.15 සිට රාත්‍රී 10.30 දක්වා කාලය අතරතුර පැය 1යි මිනිත්තු 15ක් විදුලිය විසන්ධි කිරීමට නියමිත බවයි.

එමෙන්ම P, Q, R, S, T, U, V, W කලාපවල සවස 5.00 සිට රාත්‍රී 11.00 දක්වා කාලය අතරතුර විදුලිය කප්පාදු කෙරෙන්නේ පැය 2ක කාලයක් සඳහා පමණයි.

Rate this item
(3 votes)