April 24, 2024

හෙට සිට දින 4ක් පැය හය හමාරක විදුලි කප්පාදුවක්

ඉදිරි දින 4 සඳහා විදුලි කප්පාදුව සිදු කරනු ලබන කාලසටහන මහජන උපයෝගීතා කොමිෂන් සභාව මගින් අද ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව හෙට සිට ලබන 8 වන දා දක්වා කොළඹ ප්‍රමුඛතා ප්‍රදේශය හැරුණු කොට සෑම කාණ්ඩයකටම පැය 6යි විනාඩි 30ක විදුලි කප්පාදුවක් සිදු කිරීමටත්, කොළඹ ප්‍රමුඛතා ප්‍රදේශයට පැය 3යි විනාඩි 30ක විදුලි කප්පාදුවක් සිදු කිරීමටත් මහජන උපයෝගීතා කොමිසම විදුලිබල මණ්ඩලයට අවසර ලබා දී තිබෙනවා.

Rate this item
(3 votes)
Last modified on Monday, 04 April 2022 21:34