May 10, 2024

අදත් විදුලි කප්පාදුවක්ද? තීරණය මෙන්න

February 09, 2022

පවතින ධාරිතාවෙන් විදුලි ඉල්ලුම සපුරාලිය හැකි බැවින් අද විදුලි කප්පාදුවක් සිදු නො වන බව වාර්තා වෙනවා.

කෙසේ වෙතත් පස්වරු 6.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළ විදුලිය භාවිතය සීමා කරන ලෙස මහජන උපයෝගිතා කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මහජන කොමිසන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා නිවේදනයක් නිකුත් කරමිනුයි මේ බව අවධාරණය කළේ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 09 February 2022 12:49