May 05, 2024

බොරැල්ලේ ඇළක මළ සිරුරක්

බොරැල්ල – ලේක් ඩ්‍රයිව් මාර්ගයේ ඇළක තිබී නාඳුනන මළසිරුරක් සොයාගෙන තිබෙනවා.

මෙසේ හමු වී ඇති මළ සිරුර පිරිමි පුද්ගලයෙකුගේ වන අතර මළසිරුර පිළිබඳ අනන්‍යතාවක් මේ වන තෙක් සොයාගෙන නැති බව පොලිසිය පවසනවා.

Rate this item
(0 votes)