May 17, 2024

ලේ ගංගාවක් මැද හාම්පුතාගේ ශරීරය කෑලි කෑලිවලට කැපූ ගෘහ සේවිකාව (PHOTOS)

December 21, 2021

කාන්තාවක්ව කෑලි කෑලිවලට කපා කොටා දැමීමෙන් එම ප්‍රදේශයේ නොසන්සුන් තත්වයක් ඇති වී තිබෙනවා. මෙසේ ඝාතනය කල කාන්තාවගේ කරේ තිබු රත්රන් ආභරණ, තෝඩු සමග කන කපා එය ෂොපින් බෑගයක රැගෙන යාමට තැත් කල ගෘහ සේවිකාව හා ඔහුගේ පියා මහජනතාව අල්ලා පොලිසියට භාර දී තිබෙනවා.

මෙම සිද්ධිය ඊයේ සවස සිදුවී ඇති අතර ඉන් අනතුරුව එහි නොසන්සුන් තත්වයක් ඇති වී තිබෙනවා. බාර් පාරේ 47 හැවිරිදි සෙල්වරාජා දයාවතී යන ඇය මෙසේ ජිවිතක්ෂයට පත්වී තිබෙන්නේ.

මඩකලපුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 21 December 2021 17:56