May 01, 2024

84ක ආරක්ෂාව මැද සිටින ඇමතිගේ නම එළියට

December 17, 2021

තමන්ගේ ආරක්ෂාවට 84 දෙනකුගේ බල ඇණියක් යොදාගෙන තිබෙන ඇමතිවරයකු ගැන කසු කුසුවක් තිබෙනවා.

එම අමාත්‍යවරයා විශේෂ ආරක්ෂක දිසාවේ නිලධාරීන් 7 ක් , පොලිස් නිලධාරීන් 3 ක් සහ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 74 දෙනෙකු මෙසේ සිය ආරක්ෂාවට යොදවා ඇති බව වාර්තා වනවා.

අනුමත ගණන

එහෙත් අමාත්‍යවරයෙකු ලෙස ඔහුට අනුමත පොලිස් නිලධාරීන් ගණන 10ක්.

දැනගන්නට තිබෙන ආකාරයට මෙසේ තමන්ට හිමිනැති පොලිස් ආරක්ෂකයින් තබාගෙන සිටින්නේ සරත් වීරසේකර අමාත්‍යවරයායි.

මතභේදාත්මක සිද්ධීන්

ඔහු පොලිස් විෂයභාර අමාත්‍යවරයාද වීම විශේෂත්වයක්.

සරත් වීරසේකර මහතා පොලිස් විෂය භාර කැබිනට් ඇමතිවරයා වීමෙන් පසු මතභේදාත්මක සිද්ධීන් රැසකට මුහුණ දුන් පුද්ගලයෙක්.

Rate this item
(2 votes)
Last modified on Friday, 17 December 2021 13:39