May 01, 2024

කොළඹ වරායට ආ රුසියානු නාවික යුද බලය (PHOTOS) Featured

රුසියාවට අයත් යුද නෞකාවක් සහ යුද සබ්බැරීන් දෙකක් මේ වන විට කොළඹ වරායට පැමිණ තිබෙනවා.

රුසියානු නාවික හමුදාවට අයත් මෙම යුද නෞකාව සහ සබ්බැරීන් දෙක පැමිණ ඇත්තේ ඉන්ධන ලබාගැනීමට බවයි වාර්තා වන්නේ.

අදාළ යුද නෞකාව සහ සබ්බැරීන් ද්වීත්ය ශ්‍රී ලංකා නාවික හමුදාපතිවරයාගේ නිරීක්ෂණයකට ලක් කිරීමට නියමිත බවද වාර්තා වෙනවා.

රුසියානු යුද නෞකාවේ සහ සබ්බැරීන් ද්වීත්වයේ ඡායාරූප පහතින්,

May be an image of ocean

No photo description available.

May be an image of outdoors

May be an image of outdoors

No photo description available.

May be an image of outdoors

Rate this item
(0 votes)
Last modified on Saturday, 16 October 2021 14:31