April 30, 2024

චීස් නිසා රැස්වීම උණුසුම්! මන්ත්‍රී රැස්වීමෙන් දොට්ට (VIDEO)

November 14, 2021

නගර සභාවේ මුදල් අවභාවිත කරමින් කොළඹ නගරාධිපතිනියගේ නිළ නිවසට ආහාර ලබා ගත් බවට පුවත්පත් වාර්තා පළ වූ බව කියන සිද්ධියක් හේතුවෙන් කොළඹ නගර සභා රැස්වීම උණුසුම් වුණා.

ඒ අතරතුර විපක්ෂයේ මන්ත්‍රී මහින්ද කහඳගම මහතා නගර සභා රැස්වීමෙන් ඉවත් කිරීමටද නගරාධිපතිනිය කටයුතු කළා.

කොළඹ නගරාධිපතිනි රෝසී සේනානායක මහත්මියගේ නිල නිවසට ලබා දුන් ආහාර දීමනාවක් සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් චෝදනා කිරීමත් සමග කොළඹ නගර සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් එයට විරෝධය ප්‍රකාශ කළා.

මෙහිදී සභා රැස්වීම උණුසුම් මුහුණුවරක් ගත්තා.

Rate this item
(0 votes)
Last modified on Sunday, 14 November 2021 02:50

Related items