May 17, 2024

කෝ විපක්ෂය ඉන්නකොට තිබ්බ දේශප්‍රේමිත්වය? මන්ත්‍රී විජේදාස ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි (VIDEO)

විපක්ෂයේ සිටින තුරු දේශප්‍රේමීන් වන අය ආණ්ඩු බලය ගත් පසු එම දේශප්‍රේමිත්වය අතුරුදහන් වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ඒ මහතා මෙම අදහස් පළ කළේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිණි.

වත්මන් ආණ්ඩුවේ ස්ථාවරය විය යුත්තේ හම්බන්තොට වරාය චීනයට දුන් නිසා කොළඹ නැගෙනහිර පර්යන්තයට ඉන්දියාවට දීම නොවන බවද ඒ මහතා කියා සිටියි.

නැගෙනහිර පර්යන්තය විදේශයකට දුනහොත් ශ්‍රී ලංකාවට මෙරට තුළ එකදු ජැටියක් හෝ ඉතුරු නොවන බවද ඔහු කියා සිටියේය.

Rate this item
(0 votes)
Last modified on Friday, 29 January 2021 16:57

Related items