May 19, 2024

අගරදගුරු නිවසේ හාමුදුරුවන්ට දානයක් ...

November 25, 2020

අද දින අගරදගුරු නිල නිවසේ දී මාතලේ අනෝම දස්සී හිමියන්ට දානයක් පිරිනැමීමට කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ කටයුතු කරනු ලැබුවා. දේශීය ආකාරයට නිර්මාංශව අගරදගුරු නිවසේ දී ම මෙම දානය සකස් කරනු ලැබුවා. 

අනෝම දස්සිී හිමියන් සමග කාදිනල් තුමාද ආහාර වැළඳීමට යෙදුනා.

අතිගරු කාදිනල් මැල්කමි රංජිත් හිමිපානන් ජාතිය සමගිය වෙනුවෙන් කැපී පෙනෙන ලෙස කටයුතු කරනු ලබන චරිතයක්. එමෙන්ම උන් වහන්සේ බෞද්ධාගම පිළිබඳව අතිශයින් ගෞරව ආකාරයට කටයුතු කරනු  ලබනවා .  

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 25 November 2020 15:42

Related items