March 29, 2024

කතෝලික ආගමික නායකයිනුන් විරෝධයට එක්වෙයි (PHOTOS)

කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ඇතුළු කතෝලික පියතුමන්ලා සහ කන්‍යා සොහොයුරියන් රටේ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් රට වෙනුවෙන් දෙවියන්ට කරන කන්නලව්වක් සහ සාමකාමී විරෝධතාවයක් පැවැත්වීම සඳහා බොරැල්ල මංසන්දියට එක්ව තිබෙනවා.

එම විරෝධතා ප ගමන ඇරඹුණේ බොරැල්ල අගරදගුරු මැදුරේදීයි.

Rate this item
(1 Vote)

Related items