April 18, 2024

කාදිනල් හිමිපාණන් මානව හිමිකම් කවුන්සිලයේ ප්‍රධානී මිචෙල් බැච්ලේ හමුවෙයි

මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමෝ අද (02) ජගත් මානව හිමිකම් මහකොමසාරිස්වරිය වන මිචෙල් බැච්ලේ මහත්මිය හමු වී සාකච්ඡාවක නිරත වුණා.

ස්විට්සර්ලන්තයේ ජිනිවා නුවරදී මෙම හමුව සිදුව තිබෙනවා.

කාදිනල්තුමන් මෙහිදී පාස්කු ප්‍රහාරය පිළිබඳ සිදු කෙරෙන පරීක්ෂණවල තත්වය සහ තවත් කරුණු කිහිපයක් සාකච්ඡා කර ඇති බව වාර්තා වෙනවා.

Rate this item
(0 votes)