බස්නාහිර පළාතට නිරෝධායන ඇදිරි නීතිය කි‍්‍රයාත්මක වුවත් ඇදිරි නීති බලපත‍්‍ර ප‍්‍රාදේශීය පොලිස් ස්ථාන මගින් නිකුත් කිරීමට අවසර ලබාදී නොමැති බව වාර්තා වේ.
මානූෂීය හේතූන් මත ඇදිරි නීති බලපත‍්‍ර නිකුත් කරනු ලබන්නේ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලවලින් පමණක් බව පොලිස් මූලස්ථාන ආරංචි පැවසීය.
එමෙන්ම භාණ්ඩ ප‍්‍රවාහනයට අවශ්‍ය ඇදිරි නීති බලපත‍්‍ර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සිදු කෙරෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.