අපේ ජන බල පක්ෂය නායක සමන්ත පෙරේරා මහතා අද(18) පිළියන්දල පොලීසියට කැඳවා තිබෙනවා.
ඒ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ පිලියන්දල නිවසට අසූචි ප්‍රහාරයක් එල්ල සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහායි.
පිලියන්දල නිවසට මෝටර් රථයකින් පැමිණි සිව්දෙනෙකු ඉකුත් 15 වෙනිදා චමුදිතගේ ප්‍රහාර එල්ල කර පලා ගොස් තිබුණා.
එම ප්‍රහාරයට දින කීපයකට ඉහතදී චමුදිත සමරවික්‍රම මහතා අපේ ජන බල පක්ෂය පක්ෂයේ සභාපතිවරයා සමඟ සම්මුඛ සාකච්ඡවක්ද පවත්වා තිබුණා.