May 06, 2024

යුද්ධය ගැන ෆොන්සේකාගේ පොත ලඟදීම - සේනාංකාධිපතිවරුන් 20 දෙනා ගැනත් ලියයි 

September 21, 2016

යුධ හමුදා සේනාංකාධිපතිවරුන් 20 දෙනාම යුද්ධයේදී කටයුතු කළ ආකාරය ඇතුළත් ග්‍රන්ථයක් ඉදිරියේදී එළිදක්වන බව ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඊයේ(20) පාර්ලිමේන්තුවේදී පැවසීය.

හමුදා සෙබළුන් ලක්ෂ 02 ක් යුද්ධයට සම්බන්ධ වූ ආකාරය ගැනද එමගින් විස්තර කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

 

Rate this item
(1 Vote)