May 07, 2024

ෆොන්සේකාට පළාත් 03ක කැබිනට් ඇමතිකමක්

February 24, 2016

එක්සත් ජාතික පෙරමුණෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පසුගියදා පාර්ලිමේන්තුවේදී දිවුරුම් දුන් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා මධ්‍යම, උතුරු මැද සහ ඌව පළාත් සංවර්ධන කැබිනට් අමාත්‍යධූරයට පත් කිරීමට නියමිතය.

ඒ හෙට (25) හෝ සෙනසුරාදා (27) දිනයේදී ය.

ඔහුට මෙම අමාත්‍ය ධුරය පිරිනැමීම පිළීබඳව ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ අනුමැතිය ලැබී ඇතැයි ද සඳහන් වේ.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 24 February 2016 09:21