May 18, 2024

යුද හමුදාපතිවරයාත් කොවිඩ් එන්නත ලබා ගනී

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (6)  හමුදා රෝහලේ දී කොවිඩ් මර්දන එන්නත ලබා ගත්තේය.

Rate this item
(0 votes)