April 26, 2024

මහර ගැටුම පාතාලයේ ගේමක් - ගැටුම අතතුරදී පිරිසක් බෙර ගසමින් සිංදු කියලා (VIDEO)

December 05, 2020

මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාව ඇතිවීමට හේතුව පාතාල කල්ලි අතර ගැටුමක් බව බන්ධනාගාර කොමසාරිස් (බුද්ධි සහ මෙහෙයුම්) තුසිත උඩුවර මහතා පවසයි.

ඒ අතර ගොනාකෝවිලේ රොහාගේ, මාලිගාවත්ත සුරේෂ්ගේ, ගණේමුල්ල සංජීවගේ හා රන්කැටියා නම් පාතාල සාමාජිකයන්ගේ ගෝලයන් සිටින බව බන්ධනාගාර ආරංචිමාර්ග පැවසීය.

එම ගැටුම අතතුරදී මත්බවින් සිටි තවත් රැඳවියන් පිරිසක් බන්ධනාගාරය තුළ බෙර ගසමින් ගීත ගායානා කළ අයුරු මාධ්‍යට නිකුත් කළ දර්ශනවල දැක්වේ. 

Rate this item
(0 votes)

Related items