May 06, 2024

“ඔහේ මරා ගත්ත දෙන්“ මහර කැරැල්ලේ වීඩියෝවේ හඩ පට එළියට! ගැටුමක් නිර්මාණය කළාදැයි සැකයක් (VIDEO)

December 04, 2020

මහර බන්ධනාගාරයේ සිදුවූ ගැටුම පිළිබඳ වීඩියෝවක් පෙරේදා මාධ්‍ය තුළින් ප්‍රචාරය වූ අතර එහි හඩ නොතිබුණ බවත් සිංහලේ ජාතික ඒකාබද්ධ එකමුතුවේ ජාතික සංවිධායක චානක බණ්ඩාර මහතා පවසයි. 

නමුත් හඩ ඇතුලත් වීඩියෝව තමන්ට ලැබුණු බවත් එම වීඩියෝව වීඩියෝ කරන පුද්ගලයින් බොහොම සතුටින් බලා සිටින බවත් ඔහු සඳහන් කළේය.

“ඔහේ මරා ගත්ත දෙන්..ඕන දෙයක් කරගත්ත දෙන්“ යනුවෙන් වීඩියෝ කළ පිරිස කියා සිටින බවත් එම ගැටුම දැක ඔවුන් සතුටට පත් වෙන බවත් හෙතෙම පෙන්වා දෙයි.

මේ මින්ස්සු ප්‍රකෝප කරවීමේ අරමුණින් මෙම ගැටුම නිර්මාණය කළාද යන්න ගැටලුවක් පවතින බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

එම වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)

Related items