April 27, 2024

මෙරටින් යන ගුවන් මගීන් PCR කිරීම අනිවාර්යයි

මෙරටින් පිටව යන ගුවන් මගීන් තම පිටත්වීමේ වේලාවෙන් පැය 72 ක් ඇතුළත PCR පරීක්ෂණය සිදු කිරීම අනිවාර්ය කර තිබේ.

අද (18) පස්වරු 6.00 සිට අදාළ තීරණය බලාත්මක වන බව ගුවන්තොටුපොළ හා ගුවන් සේවා අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිර්දේශ කරන ලද රෝහල්වලින් එම PCR පරීක්ෂණය සිදුකර ගත යුතු බව ද එම අධිකාරිය සඳහන් කළේ ය.

Rate this item
(0 votes)

Related items