April 27, 2024

ජාතික ආණ්ඩුවකට ශ්‍රීලනිපය නැහැ

ඒ පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා විසින්.

බදුල්ලේ පැවැති ශ්‍රීලනිප සමුළුව අමතමින් ඔහු සඳහන් කළේ ජාතික ආණ්ඩුවකට ශ්‍රී..ල.නි.පය සම්බන්ධ නොවන බවයි.

පක්ෂ සභාපති

ජයසේකර මහතා එම ස්ථාවරය ප්‍රකාශ කළේ පක්ෂ සභාපති, හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාද වේදිකාවේ සිටිද්දීයි.

එවන් ආණ්ඩුවක ඇමති ධූර හෝ වගකීම් ගැනීමක් නොකිරීම ශ්‍රී.ල.නි.ප ස්ථාවරය බවත් මහ ලේකම්වරයා එහිදී වැඩි දුරටත් සඳහන් කළා.

ජයසේකර මහතා යහ පාලන ජාතික ආණ්ඩුවේ ක්‍රීඩා ඇමැති ධූරය දැරූ ජාතික ආණ්ඩු පිළිබඳ අවබෝධය ඇත්තෙක්.

බිඳ වැටුණු ජාතික ආණ්ඩුව

2015 අගෝස්තු මහ මැතිවරණයෙන් පසු පිහිටුවාගත් යහපාලන ජාතික ආණ්ඩුව 2018 අප්‍රේල් මස බිඳ වැටුණා.

ඒ එවකට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා නායකත්වය දැරූ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ශවය ඉන් ඉවත්වීම නිසා

Rate this item
(1 Vote)
Last modified on Sunday, 13 March 2022 11:57