April 29, 2024

ඖෂධ මිලත් ඉහළ දමයි

ඖෂධ මිල 29%කින් ඉහළ දැමීමට ජාතික ඖෂධ නියාමන අධ්කාරිය නිර්දේශ ලබා දී තිබෙනවා.

නව මිල ගණන් අද පස්වරුවේ නිකුත් කරන බවයි රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කළේ.

ඊයේ (10) පස්වරුවේ දී රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, ආනයනය කරනු ලබන ඖෂධවල මිල ගණන් සාධාරණ මිලක් යටතේ ඉහළ දැමීමට ආනයනකරුවන්ට අවසර දෙන බවත්, ඖෂධ අලෙවිකරුවන්ට ද සිය මිල ගණන් යාවත්කාලීන කරමින් දිවයිනේ කිසිදු ඖෂධ හිඟයකින් තොරව බෙදාහැරීමට ද කටයුතු කළ යුතු බවයි.

Rate this item
(1 Vote)