May 08, 2024

ශෂී වීරවංශගේ නඩුවේ තීන්දුව කල් යයි

අවිධිමත් රාජ්‍ය ත්‍රාන්තික විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගැනීමේ චෝදනාවට අදාළ ශෂී වීරවංශට එරෙහි නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට දින නියම කර තිබෙනවා.

ඒ අනුව මැයි 6 වනදා එම තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරනු ලැබුවා.

Rate this item
(1 Vote)
Last modified on Friday, 11 March 2022 11:03