May 17, 2024

විදුලිය කපනවා ද? නැද්ද? - තීරණය මෙන්න Featured

නැවත දැනුම්දෙන තුරු විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිසන් සභාව අද (31) ප්‍රකාශ කළා.

පසුගිය බ්‍රහස්පතින්දා මෙම උපයෝගීතා කොමිසම රැස්වූ අතර, එහිදී තීරණය වූයේ අද දිනය දක්වා විදුලි කප්පාදුවක් සිදු නොකරන බවටයි.

ඒ අනුව අද දින මහජන උපයෝගීතා කොමිසන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළේ, නැවත දැනුම්දෙන තුරු විදුලි කප්පාදුවක් සිදු නොවන බවයි.

Rate this item
(3 votes)