May 02, 2024

දේවස්ථාන භූමියකින් අත් බෝම්බයක් හමුවෙයි

බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථාන පරිශ්‍රයේ තිබී අත්බෝම්බයක් සොයා ගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 11 January 2022 19:52