May 02, 2024

මන්ත්‍රී හෙරොයින් එක්ක කොටු

හෙරොයින් සන්තකව යතුරු පැදියකින් ගමන් කරමින් සිටි කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රීවරයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ පුත්තලම බෝධිරාජපුර ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී අදාළ මන්ත්‍රීවරයා සමග තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවයි.

Rate this item
(0 votes)