May 03, 2024

BREAKING: දෛනික විදුලි කප්පාදුවක් සඳහා අනුමැතිය

හෙට (10) සිට දෛනික විදුලි කප්පාදුවක් සඳහා අනුමැතිය ලබාදෙන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති පවසයි.

ඒ අනුව දිනකට පැයක් හෝ පැය දෙකක කාලසීමාවක් සඳහා විදුලිය කප්පාදුවකට අනුමැතිය ලබා දෙනු ඇත.

 

Rate this item
(0 votes)