May 17, 2024

අද එළවළු මිල : එළවළු කිහිපයක මිල 400 පනී

December 15, 2021

මෙරට ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානවල අද (15) දිනය අදාළ දෛනික එළවළුවල සිල්ලර සහ තොග මිල ගණන් රජය විසින් නිකුත් කර තිබෙනවා.

ඇතැම් එළවළු කිලෝ එකක මිල රුපියල් 500 ඉක්මවා ගිය අතර එම එළවළු වන්නේ කැරට්, මාළු මිරිස්, තුඹ කරවිල සහ කරවිලයි. 

අමු මිරිස් කිලෝවක තොග මිල 850 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.

එළවළු බොහොමයක මිල 400 ඉක්මවා තිබීමද විශේෂත්වයක්.

වී හා ධානය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ළුෑණු හා අර්තාපල් වගා ප්‍රවර්ධනය, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජය අමාත්‍යංශයේ අතිරේක ලේකම් (පාලන, මුදල් හා ආර්ථික මධ්‍යස්ථාන) වේ.එම්.ඒ. ඩග්ලස් මහතා අත්සනින් යුතුවයි මෙම මිල ගණන් නිකුත් කර තිබෙන්නේ.

ඒ අනුව එළවළු කිලෝ එකක් සඳහා වන මිල ගණන් පහතින් දැක්වෙයි.

Rate this item
(0 votes)