April 20, 2024

අද එළවළු මිල : මිලේ වෙනසක්

මෙරට ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානවල අද (19) දිනය අදාළ දෛනික එළවළුවල සිල්ලර සහ තොග මිල ගණන් රජය විසින් නිකුත් කර තිබෙනවා.

ඊයේ දිනට සාපේක්ෂව අද එළවළු මිලද යම් මට්ටමකට ඉහල ගොස් ඇති බවද කැපී පෙනෙනවා.

ඇතැම් එළවළු කිලෝ එකක මිල රුපියල් 300 ඉක්මවා ගිය අතර එම එළවළු වර්ග වන්නේ කැරට්, බිට්රූට්, කරවිල, ගෝවා, වැටකොළු සහ මාළු මිරිස්.

වී හා ධානය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ළුෑණු හා අර්තාපල් වගා ප්‍රවර්ධනය, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජය අමාත්‍යංශයේ අතිරේක ලේකම් (පාලන, මුදල් හා ආර්ථික මධ්‍යස්ථාන) වේ.එම්.ඒ. ඩග්ලස් මහතා අත්සනින් යුතුවයි මෙම මිල ගණන් නිකුත් කර තිබෙන්නේ.

ඒ අනුව එළවළු කිලෝ එකක් සඳහා වන මිල ගණන් පහතින් දැක්වෙනවා.

Rate this item
(0 votes)