May 17, 2024

එළවළු මිල අහස උසට (PHOTOS)

December 11, 2021

එලවළු මිල යලිත් ඉහල යාම හමුවේ පාරිභෝගිකයන් දැඩි අසිරුතාවයට පත් වි සිටිනවා.

හැටන් මහජන වෙලදපොලේ මාලු මිරිස් කිලෝවක් රු.750 ක් සහ අනෙකුත් සෑම එලවළු කිලෝවක්ම රු.400 ඉහල මිලකට අලෙවි වන බවත්, තක්කාලි කිලෝවක් රු 400ක්, අමු මිරිස් කිලෝවක් රු.400-450 අතර මිලකට අලෙවි වන බවයි වෙලදුන් කියා සිටින්නේ.

දෙල් ගෙඩියක් රු.180 ක් වැනි මිලකට අලෙවි වන අතර වෙලදපොලට ලැබෙන සෑම එලවළු වර්ගයකම ප්‍රමිතියේ අඩුවක් දක්නට ලැබෙන බවද වෙලදුන් කියා සිටිනවා.

එලවළු මිල ඉහල යාම හමුවේ පාරිභෝගිකයන් එලවළු ග්‍රැම් 100 බැගින් මිලදී ගන්නා බවයි හැටන් ප්‍රදේශයේ එලවළු වෙලෙන්දන් කියා සිටින්නේ.

Rate this item
(0 votes)