May 17, 2024

වෙළෙඳපොළට නවතම ගෑස් සිලින්ඩරයක් හඳුන්වා දෙයි

මෙරට ගෘහස්ථ පරිභෝජනය සඳහා ගන්නා ගෑස් පිළිබඳව සමාජය තුළ යළිත් කතාබහක් ඇතිව තිබෙන අවස්ථාවක මෙරට පරිභෝගිකයන් හට නවතම ගෑස් සිලින්ඩරයක් හඳුන්වා දී තිබෙනවා

වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් මීට අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙන අතර එය කැබිනට් මණ්ඩලය විසින් එම යෝජනාව සඳහා අනුමැතිය දී තිබෙනවා.

මෙහිදී හඳුන්වා දී තිබෙන්නේ ලීටර් 18ක ධාරිතාවයකින් යුතු නව ගෑස් සිලින්ඩරයකි.

මෙය රුපියල් 1150ක් වැනි මුදලකය වෙළෙඳපොළ වෙත නිකුත් කිරීමට අපේක්ෂාවෙන් සිටින බවයි සඳහන් වන්නේ.

Rate this item
(0 votes)