පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන්ට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබෙනවා.
සිංහල රාවය සංවිධානයේ මහලේකම් වන්නේ උන්වහන්සේ යි.
පසුගිය දිනවල උන්වහන්සේ මාධ්‍ය හමු කිහිපයකට ද සහභාගී වූවා.
එමෙන්ම පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමිගේ මවගේ අවමගුලට ද සුදත්ත හිමි සහභාගී වූ අතර එයට විශාල පිරිසක් ද එක්ව සිටියා.