June 18, 2024

දෛනික කොවිඩ් මරණ ලැයිස්තුව Featured

කොවිඩ් 19 ආසාදිත මරණ පිළිබඳ දෛනික වාර්තාව ඊයේ (15) රාත්‍රියේ ද නිකුත් වූවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ එම වාර්තාවට අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළ නව කොවිඩ් ආසාදිත මරණ ගණන 20ක්.

දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන්වන මොවුන් අතුරින් 11 දෙනෙකුම පිරිමි පුද්ගලයින්.

මියගිය පිරිස වයස අවුරුදු 61ත් 87ත් අතර පසුවන්නන්.

මෙම මරණ 20ත් සමග මෙරට සමස්ත මරණ ගණන 941 දක්වා ඉහළ ගියා.

මියගිය පුද්ගලයින්ගේ තොරතුරු ඇතුළත් සවිස්තරාත්මක වාර්තාව පහතින්..

Rate this item
(0 votes)
Last modified on Sunday, 16 May 2021 08:33