May 19, 2024

ඇඳිරිනීතිය දාන පුවත ගැන හමුදාපති පැහැදිළි කරයි

අද රාත්‍රී 11 සිට හෙට අලුයම 4 දක්වා නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට රජය තීරණය කරයි යන මැයෙන් සමාජ ජාල තුළ පළවන ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රතිචාර දක්වා තිබෙනවා.


රාත්‍රී කාලයේ නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමට රජය මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි ඔහු පවසන්නේ.


එය සම්පූර්ණයෙන්ම සාවද්‍ය පුවතක් බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළා.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 11 May 2021 21:52