May 19, 2024

බස් සහ ටිපර් රථ රියදුරන් දෙදෙනාටම වැඩ වරදී

පුද්ගලයින් 14 දෙනෙකුට මරු කැඳවූ අනතුරේ බස් රථ රියදුරා සහ එම ප්‍රතිවිරුද්ධ දෙසින් ධාවනය වූ ටිපර් රථයේ රියදුරා ලබන මේ මස 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන්නැයි අධිකරණ නියෝග කර තිබේ.

ඒ අනුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 53 හැවිරිදි බස් රථ රියදුරාවද, අනතුරෙන් පසුව පලාගිය 45 හැවිරිදි ට්‍රිපර් රථ රියදුරාවද මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.

සිදුවීම සම්බන්ධයෙන් තවදුරටත් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.



Rate this item
(0 votes)
Last modified on Sunday, 21 March 2021 16:35