May 19, 2024

පස්සර මාරාන්තික බස් රථ අනතුරේ ඡායාරූප මෙන්න

අද (20) උදෑසන 7.15ට පමණ මොණරාගල - බදුල්ල මාර්ගයේ පස්සර 13 කණුව ප්‍රදේශයේදී සිදු වූ මාරාන්තික රිය අනතුරින් මේ වන විට පුද්ගලයින් 13 දෙනෙකු පමණ මිය ගොස් ඇති බවට පොලීසිය පවසා සිටියි.

අනතුරින් පුද්ගලයින් 31 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවද සඳහන්.

බස් රථය අඩි 200ක් තරම් ප්‍රපාතයකට මෙලෙස පෙරළි ගොස් තිබේ.

එම මාරාන්තික රිය අනතුරේ ඡායාරූප පෙළක් මෙලෙස සමාජ මාධ්‍ය තුළ පළ වී තිබේ.

Rate this item
(0 votes)
Last modified on Saturday, 20 March 2021 15:36