May 21, 2024

තවත් බන්ධනාගාර රැඳවියන් දෙදෙනෙක් මරුට

December 01, 2020

රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මහර බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඒ අනුව මේ වන විට මහර බන්ධනාගාරයේ ඇති වු කලහකාරී සිදුවීමෙන් මියගිය රැඳවියන් ගණන 11 කි.

Rate this item
(1 Vote)

Related items