May 04, 2024

2019 ජනතාවගේ වත්පොහොසත්කම ගැන බන්දුලගේ අනාවරණය

November 18, 2020

2019 වර්ෂයේදී සමස්ත ශ්‍රී ලාංකිකයින් අත තිබු මුදල පිළිබඳව අනාවරණයක් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී කරන ලදී.

ඒ අනුව 2019 ච්වර්ෂයේ සමස්ත ශ්‍රී ලාංකිකයින් අත තිබු මුදල රුපියල් බිලියන 677කි. 

එනම් රුපියල් මිලියන 677000කි.

Rate this item
(0 votes)