May 17, 2024

ශ්‍රීලනිපයේ ලොකු වෙනසක්: නව ආසන සංවිධායකවරුන් 41ක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව ආසන සංවිධායකවරුන් 41 දෙනෙකු පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබේ.

මෙම නව ආසන සංවිධායකවරුන්ට පත්වීම් ලිපි ලබා දීම ජනාධිපති නිල නිවසේදී මේ වන විට සිදු කෙරේ.

Rate this item
(1 Vote)