May 19, 2024

ඥාණසාර හිමිට ඇප

February 09, 2016

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියනට ඇප නියම කිරීමට හෝමගම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා කටයුතු කර තිබේ.

රුපියල් දෙලක්ෂය බැගින් ඇප කරුවන් දෙදෙනෙකු ඉදිරිපත් කරන ලෙස ඥානසාර හිමිට නියෝග කර තිබෙන බව වාර්තා වේ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 09 February 2016 17:49