May 12, 2024

'මුස්ලිම් අය ලෑස්තිවෙන්න ටියුෂන් ගන්න' - බොදු බලය යළි පෙරළියකට සූදානම් (VIDEO)

බුදු දහමට එල්ලවන බලපෑම්වලට එරෙහිව පානදුරා වාදය මෙන් සංවාදයකට සුදානම් බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි පැවසූහ.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ කොළඹදී ඊයේ (07) පැවති මාධ්‍ය සාකච්ඡාවකදීය.

එහිදී උන්වහන්සේ මෙසේද සඳහන් කළහ.

“ඉතා හොඳ දොරටුවක් නිර්මාණය වෙලා තියෙනවා. පසුගියදා අපිට මරණ තර්ජනය කල සූකර පෝතකයා කතා වස්තුව නිසා. අපි ආරාධනා කරනවා. තැන් තැන් වල ඉදන් හොර ගල් අහුලමින් වීදුරු ගෙවල් වල ඉඳන් ගල් ගහන්නේ නැතිව ඕනෑම තැනක මේ රටේ බැරිනම් සවුදි ආරාබියේ මදීනාවේ හරි නබි නායකතුමාගේ සොහොන ලග හරි කියන ඕනෑම තැනක අපි ලෑස්තියි සංවාදයකට.  මුස්ලිම් මිනිස්සු එක්ක නෙමෙයි අපිට තියෙන ප්‍රශ්ණෙ. මුස්ලිම් මිනිස්සුන්ට කරන ඉගැන්වීමයි ප්‍රශ්ණෙ. අපි උගන්වන්නම් ඉස්ලාමේ කියන්නේ මොකක්ද කියලා.“

එම වීඩියෝව පහතින් නරඹන්න

Rate this item
(3 votes)
Last modified on Saturday, 09 July 2016 11:08