May 11, 2024

හෝමාගම කළහ කළ තවත් භික්ෂූන් 3ක් භාර වේ

February 19, 2016

පසුගිය දා හෝමාගම අධිකරණ භූමියේ කළහකාරී ලෙස හැසිරුණු බවට චෝදනා ලැබූ තවත් භික්ෂූන් තිදෙනෙකු පොලීසිය වෙත භාර වී ඇත.

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට විරෝධය පළ කරමින් මෙම භික්ෂූන් හෝමාගම අධිකරණ භූමියෙහි නොසන්සුන්කාරී ලෙස හැසිරුණි. 

Rate this item
(1 Vote)