May 07, 2024

යෝෂිත, ඥාණසාර හිමි බලන්න මහින්ද වැලිකඩට

February 17, 2016

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වැලිකඩ රක්ෂිත බන්ධනාගාර පරිශ්‍රය වෙත ගොස් තිබේ.

ඒ මහතා එහි ගොස් ඇත්තේ බන්ධනාගාරගතව සිටින තම පුත් යෝෂිත රාජපක්ෂ මහතාගේ සහ බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥාණසාර හිමිගේ සුව දුක් විමසීම සඳහා ය.

Rate this item
(2 votes)

Related items