May 07, 2024

මෙවර ජාතික චෙස් ශූරතාවය ඔන්ලයින් ක්‍රමයට

ශ්‍රී ලංකා චෙස් සම්මේලනය (CFSL) විසින් පවත්වනු ඔන්ලයින් ජාතික වේගවත් චෙස් ශූරතා තරඟාවලිය හෙට (03) දිනයේ ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

මෙම තරඟාවලිය පවත්වනු ලබන්නේ ches.com වෙබ් අඩවිය හරහා ඇති සබැඳියක් මඟිනි.

මෙම ශූරතා තරඟාවලිය අදියර හතරකින් සමන්විත වන බව සඳහන් වෙනවා.

මෙම තරඟාවලිය ස්විස් ක්‍රමය යටතේ පැවැත්වීමට නියමිත අතර ජයග්‍රහකයින් සඳහා මුදල්මය ත්‍යාග ලබාදීමට ශ්‍රී ලංකා චෙස් සම්මේලනය කටයුතු සුදානම් කර තිබෙනවා.

Rate this item
(2 votes)