May 17, 2024

බංග්ලාදේශ තරගයෙන් පසු ලසිත් මාලිංග යළි දිවයිනට Featured

ලෝක කුසලාන එක්දින තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය සමඟ අද(11) පැවැත්වෙන තරගයෙන් පසු තමන් යළි දිවයිනට පැමිණෙන බව ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසයි.

බිරිඳගේ මව අභාවප්‍රාප්ත වීම හේතුවෙන් තාම යළි දිවයිනට පැමිණෙන බව ලසිත් මාලිංග සඳහන් කළේය.

සිය නැන්දනියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළැඹෙන බ්‍රහස්පතින්දා සිදු කිරීමට නියමිත බව මාලිංග පවසයි.

අවමංගල්‍ය කටයුතු අවසන් වීමෙන් පසු යළි කණ්ඩායම සමඟ එකතුවීමට බලාපොරොත්තු වන බව ලසිත් මාලිංග වැඩිදුරටත් පැවසීය.

බංග්ලාදේශය සමඟ අද තරගයෙන් පසු ශ්‍රී ලංකාව ලබන සෙනසුරාදා ප්‍රභල ඔස්ට්‍රේලියා කණ්වඩායම සමඟ තරග වැදීමට නියමිතයි.

Rate this item
(0 votes)