April 26, 2024

විදුලි කප්පාදුවට අවසර දෙයි! අද සිට ලයිට් කපන වේලාව මෙන්න

February 18, 2022
අද දිනයේ අදියර දෙකක් යටතේ විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගිතා කොමිසම විසින් ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබෙනවා.

අද මුළු දිවයිනම ආවරණය වන පරිදි කාණ්ඩ 04ක් යටතේ මෙම විදුලි කප්පාදුව සිදුකෙරෙනවා.

ඒ අනුව අද පස්වරු 2.30 සිට සවස 6.30 දක්වා පැයක කාලයක් සඳහා ද, සවස 6.30 සිට රාත්‍රී 10.30 දක්වා මිනිත්තු 45ක කාලයක් සඳහා මෙලෙස විදුලි කප්පාදු කිරීමට අවසර ලබාදී තිබෙනවා.

Rate this item
(1 Vote)
Last modified on Friday, 18 February 2022 15:32