April 27, 2024

පොලිස්පති කොළඹ මහාධිකරණයට එයි Featured

November 29, 2021

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ට එරෙහිව විභාග කෙරෙන පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධ නඩු විභාගය අද (29) කොළඹ මහාධිකරණයේ පැවැත්වෙයි.

එහි සාක්ෂි ලබාදීම සඳහා පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා මීට සුළු මොහොතකට පෙර අධිකරණය ට පැමිණි බව වාර්තා වනවා.

Rate this item
(2 votes)