May 01, 2024

බඩල්ගම දරුවා මිය ගිය හේතුව එළියට

February 12, 2022

දෙමව්පියන්ගේ නොසැලකිල්ල හේතුවෙන් මීගමුව - බඩල්ගම - ආඬිමුල්ල ප්‍රදේශයේදී ජීවිතක්ෂයට පත් වූ පිරිමි දරුවාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබූ බව මරණ පරීක්ෂණයේ දී අනාවරණ වී තිබෙනවා.

ඖෂධ ලබා නොදී අසනීප තත්ත්වයෙන් පෙළුණු මෙම දරුවාට සුවය පතා දෙමව්පියන් යාච්ඤා කරමින් සිටිය දී දරුවා මියගොස් තිබූ අතර, දින දෙකක් යනතුරු ඒ බව ඔවුන් කිසිවෙකුටත් හෙළි කර තිබුණේ නැහැ. 

එසේම දරුවා මියගිය පසුත් ඔවුන් යාච්ඤා කරමින් සිට ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

සිද්ධිය අනාවරණ වීමෙන් පසු දරුවාගේ මව, පියා සහ මිත්තණිය අත්අඩංගුවට ගැනුණු අතර,පසුව මව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

සබැඳි පුවත් - දරුවා ගෙදර තියාගෙන යාඥා කරලා - මිත්‍යාව නිසා මව්පියන්ට දරුවත් අහිමි වෙයි

                 "යාච්ඤා කෙරුවම ඒක අඩු වුණා" - අම්මා කළ පාපොච්චාරණය

                 දරුවා යාච්ඤාවට බිලි දුන් මවට ලැබුණු දඬුවම

Rate this item
(1 Vote)